උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද ?

ආර්ථිකය කඩා වැටුනේ කොරෝනා වසංගතය හේතුවෙන් බව පෙන්වීමට බොහෝ දෙනෙකු උත්සාහ දරමින් සිටී. ඇත්තටම මෙය කොරෝනා නිසා සිදුවූවක් ද? එසේම, ආර්ථිකය කඩා වැටුනේ රාජපක්ෂලා හොරා කෑ නිසා බව අතිශය බහුතර මතයයි. ආර්ථිකය කඩා වැටීමට නියමිතව තිබූයේ යහපාලන ආණ්ඩුව සමයේය. නමුත් එය එසේ නොවූයේ ණය වාරික ගෙවීම අවුරුදු පහකට කල්දමා ගැනීමට රනිල් සමත් වූ බැවිනි. එහෙත් … Continue reading උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද ?