Warning: getimagesize(): Filename cannot be empty in /home/spartac1/domains/spartacus.lk/public_html/wp-content/plugins/wp-open-graph/output.class.php on line 306

නිර්මාල් දේවසිරි සහ ‘ස්පාටකස් ලිපි’ අතර 2021/05/31 දින පැවති සංවාදය

ස්පාටකස් ලිපි පිළිබඳව සංවාද මාලාවක් කල යුතු බවට නිර්මාල් දේවසිරි සමග එකඟතාවයකට පැමිණෙන්නේ ෆේස්බුක් හරහා ඔහු සහ අප අතර සිදු වූ දීර්ගකාලීන සංවාදයක ප්‍රථිපලයක් ලෙසය. එම සංවාද මාලාවේ ස්පාටකස් ලිපි වල අන්තර්ගතය දේශපාලනිකව ප්‍රශ්න කිරීම සිදු කරන පළමු සංවාදයේ සබැඳියාව පහතින් දක්වා ඇත.

 

Leave a Comment