මේ මද්‍යපානේ තියන ජොලිය

මීගමුවේ පාසලක ලෝක ළමා දිනය නිමෙත්තෙන් තිබූ උත්සවයක දී “මේ මද්‍යපානේ බීමේ ජොලිය” ගීතයට අදාළ සිදු කල නර්තනයක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. එම ගීතය පමණක් නොව මෙතෙක් කිසි දිනක පාසල් වල වාදනය නොවූ එවැනිම ගීත සහ නැටුම් ආකෘති මෙවර ලෝක ළමා දිනයේදී සන්දර්ශනීය ලෙස රඟ දැක්වුණි.   ගීතිය සහ නර්තනය සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට … Continue reading මේ මද්‍යපානේ තියන ජොලිය