ප්‍රජාතන්ත්‍රවාදය: (2 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බුද්ධිමය සංවාදය අත්‍යවශ්‍ය වේ

මෙම ලිපි මාලාවේ පළමු ලිපිය කියවා තිබූ බොහෝ දෙනෙකුගේ චෝදනාව වූයේ ලිපියේ ආරම්භක ඡේද කිහිපය නොතේරෙන බවය. ඊට හේතුව වන්නේ මෙම ලිපි මාලාවේ සමස්තය එම මුල් ඡේද කිහිපයේ සංක්ෂිප්ත කොට තිබීමයි. එවිට කල යුතු දෙය වන්නේ එම ඡේද පසුවට තේරුම් ගැනීමට තබා ලිපි පෙළ කියවාගෙන යාමය. ලිපි මාලාව කියවා අවසන් වූ පසුව මුල් ඡේද අර්ථවත් … Read moreප්‍රජාතන්ත්‍රවාදය: (2 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බුද්ධිමය සංවාදය අත්‍යවශ්‍ය වේ

“ආදරයේ අරගලය”

“ආදරය යනු කෙනෙකු (තමන්) සතුව නොමැති යම් දෙයක් එය අවශ්‍ය නොකරන කෙනෙකුට දීමට සිදු වී තිබීමයි.” ඉහත ප්‍රකාශය ලකාන්ගේය. එහෙත් එම ප්‍රකාශය කිය වූ පමණින් එහි අර්ථය වටහා ගත නොහැක. නමුත් තමන්ට අවශ්‍ය අර්ථකතනයක් ලබා දිය හැකි ය. අද දවසේ බොහෝ දෙනකු කරමින් සිටිනුයේ ලකාන් හට එවැනි අර්ථකතන ලබා දී තමන්ගේ විපරීත ක්‍රියාවන් හෝ තමන් … Read more“ආදරයේ අරගලය”

ප්‍රජාතන්ත්‍රවාදය: (1 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය යනු මූලධර්මවාදයකි

ප්‍රජාතන්ත්‍රවාදය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සලකනුයේ ලකානියානු මනොවිශ්ලේෂණය පමණි (මාක්ස්වාදී දේශපාලන කතිකාව). එනම් එම දේශපාලන ආත්මීයත්වයේ (subjectivity) ආකාරය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයකි (ඉල්ලීම් සහ ඓතිවාසිකම් ඉල්ලන, පරිකල්පනීය විකල්ප යෝජනා කරන සමාජ ගොඩනැංවීම්වාදය). ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දැක්වීමේදී ඒ පිළිබඳව නහුතයක් අදහස් දක්වන උගතුන් කටපාඩමින් මෙන් උච්ඡාරණය කරනා ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මූලධර්ම කිහිපයක් තිබේ. ඒ අතර නිදහස් මැතිවරණ, සමානාත්මතාවය, … Read moreප්‍රජාතන්ත්‍රවාදය: (1 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය යනු මූලධර්මවාදයකි

අර්බුධයේ අතීතය, වර්තමානය සහ අනාගතය

ජාතිය සහ ජාතිකවාදය අද දවසේ ලෝක ධනවාදය ක්‍රියාත්මක වීමේදී රාජ්‍යයන් තුල ජාතිකවාදය සහ ඊට විසඳුම ලෙස පැමිණෙන ප්‍රජාතන්ත්‍රවාදය අතර නිරන්තර සීරුමාරු වීමක් දැකිය හැකිය. නූතන රාජ්‍ය පිළබඳ අදහස තුල පරස්පර විරෝධී මූලිකාංගයක් තිබේ. එය පහත පරිදි විස්තර කල හැකිය. එය එහි සාම්ප්‍රදායික ආකාරයන් අත්හැරදමා ඇති සමාජයකි. එසේ අත්හැර දමා ඇත්තේ විශේෂයෙන්ම බහු විවාහය, කුලවාදය, වැනි … Read moreඅර්බුධයේ අතීතය, වර්තමානය සහ අනාගතය

යෝධයින්ගේ ලෝකය

ගෝඨාභය පලවා හැර රට සුරපුරයක් කොට ගැනීමට දඟලන ගෝල්ෆේස් “ජනතාව”සඳහා මානවවාදී සංගීත ප්‍රසංග, බුද්ධිමය සංවාද වැනි දෑ දිනපතා පැවැත්වෙමින් තිබේ. ඊයේ දිනයේ පැවැත් වූ බුද්ධිමය සංවාදයේ තේමාව වූයේ අයිසැක් නිව්ටන්ගේ ප්‍රකාශයකි. ඔවුන් උපුටා දක්වා ඇත්තේ නිව්ටන්ගේ ප්‍රකාශයකින් කොටසකි. එබැවින් එහි අර්ථය වෙනස් වී ඇත. ඔවුන් විසින් උපුටා දක්වා ඇති කොටස… නිව්ටන්ගේ සමයේ එනම් පහළොස්වන සියවස … Read moreයෝධයින්ගේ ලෝකය

උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද ?

ආර්ථිකය කඩා වැටුනේ කොරෝනා වසංගතය හේතුවෙන් බව පෙන්වීමට බොහෝ දෙනෙකු උත්සාහ දරමින් සිටී. ඇත්තටම මෙය කොරෝනා නිසා සිදුවූවක් ද? එසේම, ආර්ථිකය කඩා වැටුනේ රාජපක්ෂලා හොරා කෑ නිසා බව අතිශය බහුතර මතයයි. ආර්ථිකය කඩා වැටීමට නියමිතව තිබූයේ යහපාලන ආණ්ඩුව සමයේය. නමුත් එය එසේ නොවූයේ ණය වාරික ගෙවීම අවුරුදු පහකට කල්දමා ගැනීමට රනිල් සමත් වූ බැවිනි. එහෙත් … Read moreඋද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද ?

සැබෑ කාලකන්නියා (චමීර දෙද්දුවගේ සහ “ස්පාටකස් ලිපි” අතර සංවාදය)

සරලමය ලෙස, ලෝකවාසි සියලු දෙනා ඔවුන්ගේ වර්තමාන ජීවන මූලධර්මයන් වෙත විරුද්ධ විය නොයුතුය යන්න පිළිගෙන ඇතුවා මෙන්ම එසේ කල යුතු බවට හැඟීමක් හෝ ඔවුනට නොමැත. එනම් ජීවිතයේ ඔවුනට පැවරී ඇති කාර්යභාරයන් සහ ඒ තුල ‘විඳවන’ කුඩා සංතෘෂ්ටීන් දිවි හිමියෙන් පවත්වාගෙන යා යුතුය යන්න ඔවුන්ගේ දැනුවත්භාවයයි. ධනවාදී ක්‍රියාවලිය තුල ජීවිතය යනු එය බව දැන් සියලු දෙනා … Read moreසැබෑ කාලකන්නියා (චමීර දෙද්දුවගේ සහ “ස්පාටකස් ලිපි” අතර සංවාදය)

ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජය

බලහත්කාරයෙන් එන්නත් කිරීමට අවශ්‍ය බව විශ්වාස කරන්නා කවුරුන්ද? එසේ විශ්වාස කරන්නේ කෙසේද? එන්නත්කරණයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු දෙකක් මේ වන විට පවරා ඇත. ඉන් එකක පදනම “නියුරම්බර්ග් සංග්‍රහය” උල්ලංඝනය වී ඇති බවය. එසේම බලහත්කාරයෙන් එන්නත් කිරීමට එරෙහිව ලංකාවේ අධිකරණයක පෙත්සමක් විභාග වී තීන්දුවක්ද ලබා දී ඇත. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඒ වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමතෙකුට … Read moreප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජය

ශිෂ්ඨත්වයේ සිහිනයෙන් මිදිය නොහැකිද ?

 මිනිසුන් ජීවත්විය යුතු ආකාරය, ලෝකය දැකිය යුතු ආකාරය, දූ දරු, දෙමාපිය, සැමියා-බිරිඳ ඥාතීන්-මිත්‍රාදීන් අතර සබඳ කම් ( අනෙකා සමග සම්බන්ධය ) කන-බොන, නොකන-නොබොන දේ, ලෙඩ රෝග-සහ ප්‍රතිකාර, ඇඳුම් පැළඳුම්, ආදරය, ලිංගිකත්වය, ආශාව, හැඟීම්-දැනීම්, රස වින්දනය, භාවිතා කල යුතු භාණ්ඩ හා සේවාවන් ඇතුළු මෙකී, නොකී සියලු දේ යම් යම් පුද්ගලයින්ට හෝ පිරිසකට තීරණය කිරීමට ඇති හැකියාව … Read moreශිෂ්ඨත්වයේ සිහිනයෙන් මිදිය නොහැකිද ?

%d bloggers like this: