නලින් ද සිල්වාගේ නො වන නලින් ද සිල්වාගේ ම දේශපාලනය
කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය මගින් ප්‍රකාශයට පත් කෙරෙන ශාස්ත්‍රීය සංග්‍රහයට “ජාතික චින්තනය: ඉතිහාසය සහ දේශපාලනික වැදගත්කම” නමින් පර්යේෂණ ලිපියක් ලියන නිර්මාල් රන්ජිත් දේවසිරි එහි සමාලෝචනයේ දී මෙසේ ප්‍රකාශ කරයි. “ජාතික චින්තනය කතිකාව ආරම්භ වූයේ පවත්නා ධනවාදී සමාජ ආර්ථික ක්‍රමයට විකල්පයක් කෙරෙහි වන මාක්ස්වාදී ගමන් මගට විකල්පයක් පොරොන්දු වෙමින් වුවත්, එය එයින් අපගමනය වූ අතර ඒ … Read moreනලින් ද සිල්වාගේ නො වන නලින් ද සිල්වාගේ ම දේශපාලනය