දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (1) කොටස

  පහතින් දක්වා ඇත්තේ ලකාන්ගේ ප්‍රකාශයකි. “හැඟවුම්කාරකයේ පැනනැගීම හා සත්තාවට ප්‍රමෝදය සම්බන්ධ වන ආකාරය අතර සම්බන්ධය දැන් පැහැදිලි කරන ලෙස මම ඕනෑ ම දාර්ශනිකයෙකුට අභියෝග කරමි. අද අපගේ අවශ්‍යතාවය වන්නේ දර්ශනය ප්‍රතික්ෂේප කිරීම යි. පසුගිය සියවසේ (19 වැනි සියවසේ) ආරම්භයේ සිට අප අපගේ පසු පස ඇදගෙන එන, ගරා වැටෙමින් යන පුරුදු ලෙස පවතින, කාලකන්නි, ගබ්සා … Read moreදර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (1) කොටස