සැබෑ කාලකන්නියා (චමීර දෙද්දුවගේ සහ “ස්පාටකස් ලිපි” අතර සංවාදය)
ලෝකවාසි සියලු දෙනා ඔවුන්ගේ වර්තමාන ජීවන මූලධර්මයන් වෙත සරලමය ලෙස විරුද්ධ විය නොයුතුය යන්න පිළිගෙන ඇතුවා මෙන්ම එසේ කල යුතු බවට හැඟීමක් හෝ ඔවුනට නොමැත. එනම් ජීවිතයේ ඔවුනට පැවරී ඇති කාර්යභාරයන් සහ ඒ තුල ‘විඳවන’ කුඩා සංතෘෂ්ටීන් දිවි හිමියෙන් පවත්වාගෙන යා යුතුය යන්න ඔවුන්ගේ දැනුවත්භාවයයි. ජීවිතය යනු එය බව දැන් ධනවාදී ක්‍රියාවලිය තුල කැමැත්තෙන් සියලු … Read moreසැබෑ කාලකන්නියා (චමීර දෙද්දුවගේ සහ “ස්පාටකස් ලිපි” අතර සංවාදය)