ප්‍රජාතන්ත්‍රවාදය: (1 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය යනු මූලධර්මවාදයකි

ප්‍රජාතන්ත්‍රවාදය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සලකනුයේ ලකානියානු මනොවිශ්ලේෂණය පමණි (මාක්ස්වාදී දේශපාලන කතිකාව). එනම් එම දේශපාලන ආත්මීයත්වයේ (subjectivity) ආකාරය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයකි (ඉල්ලීම් සහ ඓතිවාසිකම් ඉල්ලන, පරිකල්පනීය විකල්ප යෝජනා කරන සමාජ ගොඩනැංවීම්වාදය). ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දැක්වීමේදී ඒ පිළිබඳව නහුතයක් අදහස් දක්වන උගතුන් කටපාඩමින් මෙන් උච්ඡාරණය කරනා ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මූලධර්ම කිහිපයක් තිබේ. ඒ අතර නිදහස් මැතිවරණ, සමානාත්මතාවය, … Continue reading ප්‍රජාතන්ත්‍රවාදය: (1 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය යනු මූලධර්මවාදයකි