තවත් වාම ආශ්වාදයක් වූ සැපටිස්ටාස්
ලතින් ඇමරිකාව තුල 90 දශකයේ මතු වූ විකල්ප වාම රැල්ල හා සලකා බැලීමේදී සැපටිස්ටා ව්‍යාපාරය ඒවායින් වෙනස් වන මූලික ස්ථානයක් වන්නේ ඔවුන් බලය ලබාගැනීමේ අරමුණක නොවන බව මුල සිටම පැවසීමයි (නමුත් පසුව එය වෙනස් වේ). සැපටිස්ටාහි එම ගුණයට වෙනස්ව රාජ්‍ය බලය කේන්ද්‍ර කර ගත් හියුගෝ චාවේස්, එවෝ මොරාලෙස්, ලූලා ද සිල්වා වැනි වාමාංශික විකල්පයන් විසින් … Read moreතවත් වාම ආශ්වාදයක් වූ සැපටිස්ටාස්