පළමුව ඛේදවාචකය, ඉන් පසුව ප්‍රහසනය
පළමුව ඛේදවාචකය වූ තත්වයම ඉන් පසුව ප්‍රහසනය වන විට සමාජය විසින් එය භාරගන්නේ වඩාත් උත්කෘෂ්ට ලෙසය.
පළමුව ඛේදවාචකය වූ තත්වයම ඉන් පසුව ප්‍රහසනය වන විට සමාජය විසින් එය භාරගන්නේ වඩාත් උත්කෘෂ්ට ලෙසය.
මිනිසුන් ජීවත්විය යුතු ආකාරය, ලෝකය දැකිය යුතු ආකාරය, දූ දරු, දෙමාපිය, සැමියා-බිරිඳ ඥාතීන්-මිත්‍රාදීන් අතර සබඳ කම් ( අනෙකා සමග සම්බන්ධය ) කන-බොන, නොකන-නොබොන දේ, ලෙඩ රෝග-සහ ප්‍රතිකාර, ඇඳුම් පැළඳුම්, ආදරය, ලිංගිකත්වය, ආශාව, හැඟීම්-දැනීම්, රස වින්දනය, භාවිතා කල යුතු භාණ්ඩ හා සේවාවන් ඇතුළු මෙකී, නොකී සියලු දේ යම් යම් පුද්ගලයින්ට හෝ පිරිසකට තීරණය කිරීමට ඇති හැකියාව … Read moreශිෂ්ඨත්වයේ සිහිනයෙන් මිදිය නොහැකිද ?
කලින් බලාපොරොත්තු වූ පරිදිම මෙම සංවාදයේදී තීරණාත්මක ස්ථානයකට පැමිණීමට දෙපාර්ශවයටම හැකි විය. ඒ අනුව එළඹිය හැකි නිගමනය වන්නේ මින් ඉදිරියට නිර්මාල් සමග මේ අකාරයේ සංවාද ආකෘතියක් අනවශ්‍ය බවය. ඒ අනුව ඉදිරියට සිදුවිය යුත්තේ දෙපාර්ශවය අතර කරුණු කාරනා නිරාකරණය කිරගැනීම සඳහා පිලිවෙලින් සිදු කරන සාකච්චා මාලාවක් බව අපේ තීරණයයි. එසේ නොමැතිව දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් ව්‍යර්ථ කෙරෙන … Read moreනිර්මාල් දේවසිරි සහ “ස්පාටකස් ලිපි” අතර සංවාද මාලාවේ තුන්වන පියවර.
මෙම සංවාදයේ පළමු පය තුන ( 3.10 ) තුල අඩංගු වන්නේ නිර්මාල් දේවසිරි සහ “ස්පාටකස් ලිපි” අතර ඍජු සංවාදය වන අතර ඉන් පසුව පැය තුනක් පමණ අසා සිටි පිරිසගේ සහභාගීත්වයෙන් සංවාදයක් ඇදී යයි. දෙවන භාගයේ ඇති වූ ප්‍රධානතම සංවාදය වංගීස සුමනසේකරගේ මැදිහත් වීමට අදාලව ඇදී යන අතර පැමිණ සිටි අයගෙන් කිහිප දෙනෙකුම එම සංවාදය සම්බන්ධයෙන් … Read moreනිර්මාල් දේවසිරි සහ ”ස්පාටකස් ලිපි” අතර සංවාද මාලාවේ දෙවන පියවර
නිර්මාල් දේවසිරි සම ස්පාටකස් ලිපි සංවාද මාලාවේ පළමු 2021 මැයි 31 පැවති පළමු සංවාදය.
අප අසතුව ඇති X කණ්ඩායම වෙතින් වන උරුමය වන්නේ ව්‍යුහවාදය, මනොවිශ්ලේෂණය, සහ ලකාන්, ශිෂැක්, ජේම්සන්, හයිඩෙගර්, වැනි තවත් බොහෝ අයගේ ඉදිරිපත් කිරීම් පිළිබඳව දැනගන්නට ලැබීමත්, ඒ දේවලට අදාළ මූලික ප්‍රවේශයක් සඳහා වන පදනම වැටීමත්ය. කිනම් අඩුපාඩු, දුර්වලතා යටතේ වුවද අදාළ කාර්යයේ මූලිකම ප්‍රමුඛයා වූයේ දීප්ති කුමාර ගුණරත්නය. ඉන් එපිටට අප X කණ්ඩායමේ උරුමය සමග හෝ … Read moreනාගරික විප්ලවවාදය අවසන් කල යුතුය
දෘෂ්ටිවාදයේ පැවැත්ම පිළිගන්නා අයගේ ස්ථාවරයන් කිසිසේත් සමජාතීය ලෙස සැලකිය හැකි හෝ සංලක්ෂිත කළ නොහැකිය. අප ජීවත් වන්නේ දෘෂ්ටිවාදාත්මකව ගොඩනැගුන සමාජයක ද නැද්ද යන්න ඔවුනට අදාළ නොවන අතර ඒ මත ඔවුන්ගේ වෙනස් කම් ක්‍රියාත්මක නොවේ. නමුත් එය තීරණය වන්නේ බොහෝ දේශපාලන සංසිද්ධීන් අධ්‍යයනය කිරීමේදී දෘෂ්ටිවාදය විශ්ලේෂණාත්මක වශයෙන් සහ විවේචනාත්මක වශයෙන් ප්‍රයෝජනවත් න්‍යායාත්මක ප්රවර්ගයක් ලෙස රඳවා ගත … Read moreසියල්ල දෘෂ්ටිවාදයයි
වෛරස, බැක්ටීරියා සහ විද්‍යාව ——————————————————————————————————————————– පහතින් දක්වා ඇත්තේ මීට තිස් හය වසරකට පෙර Jacques Lacan විසින් ලබා දුන් සම්මුඛ සාකච්චාවකින් කොටසකි. මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ලැකාන්, ආගම නැවත පැමිණීම පිළිබඳව සහ විද්‍යාවාදයේ( scientism ) අන්තරායන් ගැන අනාවැකිමය ලෙස අනතුරු ඇඟවීය. ඔහුට අනුව, මනෝ විශ්ලේෂණය යනු සමකාලීන කාංසාවට එරෙහිව සිතිය හැකි එකම ආරක්ෂාකාරී බලකොටුවයි. තිස් හය වසරකට … Read moreනූතන විද්‍යාව පිළිබඳව ලකානියානු අදහස (1) කොටස
කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී තිබෙනා තත්වය හේතුවෙන් හෝ ඇමරිකානු ඩොලරය අවප්‍රමාණ නොවන්නේ ඇයිද යන්න පිළිබඳව සංවාදයක් මතුව ඇත. ඒ 2008 දෙසැම්බර් සිට 2014 ඔක්තෝබර් දක්වා කාලය තුළ ජාතියේ මහ බැංකුව විසින් මුදල් සැපයුමට ඩොලර් ට්‍රිලියන 4 ක් අලුතින් එකතු කොට ඇති තත්වයක්ද යටතේය ( සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 166,666 පමණ වේ…). 2014 වසරින් පසුව … Read moreඇමරිකන් ඩොලරයේ මැජික් බලය
පරිසර නීති ඉවත් කල යුතු බව ගෝඨාභය පවසයි. “නීති රීති නිසා ගඟෙන් වැලි කූඩයක් ගොඩ දා ගන්න, වෙළෙන් මැටි ටිකක් අරගෙන ගඩොලක් පුච්චගන්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තියනවා. මේ තත්වය ඉතා ඉක්මනින් වෙනස් කල යුතයි” යනුවෙන් ගෝඨාභය විසින් පවසා ඇත. ඔහුට ඡන්දය දුන් අති මහත් බහුතරයකගේ මෙන්ම ඡන්දය නොදුන් අති මහත් බහුතරයද එම යෝජනා වලට … Read moreජාතිකවාදී මුග්ධයෝ