නිර්මාල් දේවසිරි සහ ”ස්පාටකස් ලිපි” අතර සංවාද මාලාවේ දෙවන පියවර

නිර්මාල් දේවසිරි සහ ”ස්පාටකස් ලිපි” අතර සංවාද මාලාවේ දෙවන පියවර

මෙම සංවාදයේ පළමු පය තුන ( 3.10 ) තුල අඩංගු වන්නේ නිර්මාල් දේවසිරි සහ “ස්පාටකස් ලිපි” අතර ඍජු සංවාදය වන අතර ඉන් පසුව පැය තුනක් පමණ අසා සිටි පිරිසගේ සහභාගීත්වයෙන් සංවාදයක් ඇදී යයි.

දෙවන භාගයේ ඇති වූ ප්‍රධානතම සංවාදය වංගීස සුමනසේකරගේ මැදිහත් වීමට අදාලව ඇදී යන අතර පැමිණ සිටි අයගෙන් කිහිප දෙනෙකුම එම සංවාදය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කරයි.

 

 

Share this content:

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *