ස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (2 කොටස)

ස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (2 කොටස)

සංවාදයට සහභාගි වූ අයගේ ප්රශ්න සහ පිලිතුරු මෙම දෙවන කොටස තුල අන්තර්ගත වේ.
“ගොඩයමු” කල්ලිය විසින් මේ වීඩියෝ ප්රරචාරය කිරීම ප්රතික්ශේප කරයි. ඔවුන් විසින් ප්‍රකාශ කොට සිටිනුයේ ඔවුන් “පොරවල්” බවත් එසේ නොවන අයගේ ප්‍රකාශ ප්‍රචාරය කිරීම ඔවුන්ට අදාළ නොවන බවත්ය. ඒ වෙනුවට මේ සංවාදය පිළිබඳව විකුර්ති චිත්රයක් ඔව්න්ගේ ජන මාධ්‍යය ව්යාපාර හරහා දියත් කරමින් සිටී. එය බල දේශපාලනය යැයි නිර්ලජ්ජිතව කියයි. අපේ අහියෝගය වන්නේ ඔවුන් විසින් සංගත, තර්කානුකූල, අදහසක් මේ සංවාදවල දී ඉදිරිපත් කලානම් හෝ ස්පාටකස්ලා “ගොඩයමු” තොත්ත බබාලා කෙරෙහි ප්රජාතන්ත්ර විරෝදීව හැසිරුනා නම්, මේ වීඩියෝව මිනිසුන් බලනවාට අකමැති ඇයි? ලජ්ජා වන්නේ ඇයි?
හැකි නම් මේ වීඩියෝව තුල අප ඉදිරිපත් කරන අදහස් ප්‍රශ්න කොට පෙන්නන්න.
 

Share this content:

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *