තවත් වාම ආශ්වාදයක් වූ සැපටිස්ටාස්

තවත් වාම ආශ්වාදයක් වූ සැපටිස්ටාස්

ලතින් ඇමරිකාව තුල 90 දශකයේ මතු වූ විකල්ප වාම රැල්ල හා සලකා බැලීමේදී සැපටිස්ටා ව්‍යාපාරය ඒවායින් වෙනස් වන මූලික ස්ථානයක් වන්නේ ඔවුන් බලය ලබාගැනීමේ අරමුණක නොවන බව මුල සිටම පැවසීමයි…
මැතිවරණ සහ මනොවිශ්ලේෂණය

මැතිවරණ සහ මනොවිශ්ලේෂණය

අප පල කරන අදහස් වලට සමාන්තර අදහස් සේ හැඟී යා හැකි අදහස් ඉදිරිපත් කරන්නේ D.K. ගුණරත්න විසිනි. එය බොහෝ සෙයින් එසේ වන්නේ සමාන වචන සහ ෆ්‍රොයිඩ්, ලකාන්, ෂිෂැක් වැනි නම්…
ස්ලවෝය් ශිෂැක් ගැන

ස්ලවෝය් ශිෂැක් ගැන

ධනවාදයට එරෙහි විමුක්ති දේශපාලන මාවතක් එළි පෙහෙළි කර ගැනීමෙහිලා ස්ලවෝජ් ශිෂැක්ගේ න්‍යායික වෙහෙස අප වෙත ආලෝකය සපය යි. ධනවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් හමුවේ ලිබරල්  වාමාංශයේ හිලෑවීමට එරෙහි ව ලකානියානු-මාක්සියානු න්‍යායික ස්ථාවරයක් මත…
ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි නියමුවෝ…

ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි නියමුවෝ…

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උදාහරණ.... උදාහරණ 1 බෝම්බ වලින් පාසල් ආරක්ෂා කිරීම සඳහා අක්මීමන පාසලකට යොදවා තිබූ  යුධ හමුදා නිලධාරියෙකු විසින් පාසලට බලහත්කාරයෙන් ඇතුල් වීමට උත්සාහ කල පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කොට…
වම, දකුණ, වම…. (2) කොටස

වම, දකුණ, වම…. (2) කොටස

මේ ලිපියේ පළමු කොටසින් අප පෙන්වා දුන්නේ “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස ලංකාවේ ක්‍රියාත්මක වන ද්වි-පක්ෂ ක්‍රමය අවසන් වශයෙන් ගත් විට එක් පක්ෂයක, සහ ඉනුත් එහාට ගිය විට ජේ. ආර්. ජයවර්ධන නම් තනි…
වම, දකුණ, වම…. (1) කොටස

වම, දකුණ, වම…. (1) කොටස

ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ ද්වි පක්ෂ යාන්ත්‍රණයයි. පක්ෂ දෙකක් අතර කාල ප්‍රාන්තරයන් ඔස්සේ සිදු වන බලය හුවමාරුව, ඒ සඳහා වන ක්‍රියාවලිය, එම ක්‍රියාවලිය තුළ ඊට අදාළ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍රවල…
නලින් ද සිල්වාගේ නො වන නලින් ද සිල්වාගේ ම දේශපාලනය

නලින් ද සිල්වාගේ නො වන නලින් ද සිල්වාගේ ම දේශපාලනය

කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය මගින් ප්‍රකාශයට පත් කෙරෙන ශාස්ත්‍රීය සංග්‍රහයට “ජාතික චින්තනය: ඉතිහාසය සහ දේශපාලනික වැදගත්කම” නමින් පර්යේෂණ ලිපියක් ලියන නිර්මාල් රන්ජිත් දේවසිරි එහි සමාලෝචනයේ දී මෙසේ ප්‍රකාශ කරයි. “ජාතික…
දර්ශනයෙන් ප්‍රතිදර්ශනයට ( 3 ) කොටස

දර්ශනයෙන් ප්‍රතිදර්ශනයට ( 3 ) කොටස

මාක්ස්ගේ විවේචක ව්‍යාපෘතිය නැවත නැවතත් පෙන්නුම් කරනුයේ අර්ථකතනය වෙතින් දේශපාලන ක්‍රියාකාරීත්වය වෙතට මාවතක් සම්බන්ධ කරනුයේ දාර්ශනික නිෂ්පාදනය (දර්ශනය කාල් ගෑම), දේශපාලන සහ ආගමික ලෝක දැක්මවල් වෙතින් ඉවත් වීම තුළ ය…
පරිසරවාදී අබිං කෑම….

පරිසරවාදී අබිං කෑම….

නව ලිබරල් ධනවාදය තුළ ලෝකය අර්බුදයට යමින් පවතිනුයේ ආර්ථික වශයෙන් නො ව පාරිසරික ප්‍රතීඝතා (antagonisms) හේතුවෙනි. ඒ බව ලිබරල්වාදීන් යම් අකාරයකට තේරුම් ගෙන ඇතත් වාමාංශිකයන් එය තේරුම් ගෙන ඇති බවක්…
දිලිත් ජයවීරගේ මනෝවිශ්ලේෂණ පාඩම

දිලිත් ජයවීරගේ මනෝවිශ්ලේෂණ පාඩම

දුෂ්ටයා යනු “තමාගේ ම ශුභ සිද්ධිය ගැන පමණක් සිතන” ආත්මාභිමානිකයෙකු (egotist) නො වේ. සැබෑ ආත්මාභිමානියා තම යහපත ගැන කොයි වේලෙත් සිතන නිසා ඔහුට අනෙක් අයට අවාසනාව ඇති කරන්නට තරම් වේලාවක්…