වර්තමාන ම්ලේච්ඡත්වයට උපත ලබා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි

වර්තමාන ම්ලේච්ඡත්වයට උපත ලබා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වී ඇත්තේ දීර්ගකාලීන අර්බුධයකි. ඒ සම්බන්ධයෙන් භූමියේ අයිතිය පිළිබඳව ඓතිහාසික කරුණු තුලින් ප්‍රශ්නයට අවතීර්ණ වීම යනු ඉතිහාසය මත පදනම් වීමයි. දේශපාලනයේදී…
4වන සැසිය: සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය කරනවා ද?

4වන සැසිය: සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය කරනවා ද?

ව්‍යතිරේක කිහිපයක් හැරුණු කොට, ඡන්දය දීමට කරදර වීම වැඩකට නැති වැඩකි. ඒ සාමාන්‍ය ඡන්දදායකයින් වන අප ඇත්තටම වැදගත් දේවල් තීරණය නොකරන බැවිනි. ඔවුනට කිසි සේත්ම එම හැකියාව නොමැත. එසේනම් අප…
3වන සැසිය: NPPය තල්ලු කල යුතු දිශාව, නමුත් කල හැකි ද?

3වන සැසිය: NPPය තල්ලු කල යුතු දිශාව, නමුත් කල හැකි ද?

"වාමාංශිකයින් සඳහා" ලිපියට අදාලව නිර්මාල් දේවසිරි සහ ස්පාටකස් සාමුහිකය අතර සංවාද මාලාවේ 3වන සැසිය. අදාළ ලිපියේ සබැඳිය:  
“වාමාංශිකයින් සඳහා” ලිපිය සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි සමග සිදු කෙරෙන සංවාද මාලාවේ 2වන සැසිය

“වාමාංශිකයින් සඳහා” ලිපිය සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි සමග සිදු කෙරෙන සංවාද මාලාවේ 2වන සැසිය

  පළමු සැසියේ සබැඳිය: https://www.youtube.com/watch?v=Kh4tae1nG4w අදාළ ලිපියේ සබැඳිය: http://www.spartacus.lk/23-8/2023/    
“වාමාංශිකයින් සඳහා” ලිපිය සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි සමග සිදු කෙරෙන සංවාද මාලාවේ පළමු සැසිය

“වාමාංශිකයින් සඳහා” ලිපිය සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි සමග සිදු කෙරෙන සංවාද මාලාවේ පළමු සැසිය

"වාමාංශිකයින් සඳහා" ලිපියට අදාලව සිදු කෙරෙන සංවාද මාලාවේ එක් කොටසක් පැයකට පමණක් සීමා කිරීමට අප දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණෙන ලදී. ඒ අනුව මෙහි පළමු සැසිය සංවාදය සඳහා වන ප්‍රවේශයකි.    
ඉතිහාසය නොසලකා හැරිය යුතුය

ඉතිහාසය නොසලකා හැරිය යුතුය

වඩාත් යහපත් ලෝකයක් වෙනුවෙන් පවතින අර්බුධ ඓතිහාසික හා සත්භාවවේදීමය වශයෙන් තමා අභිමුවේ ඇති කොන්දේසි මත සමාජය සංවිධානය කරගැනීමට මනුෂ්‍යයා ක්‍රියා කල යුතුය යන්න යුගයේ ආප්තය බවට පත්ව ඇත.    රනිල්…
වාමාංශිකයින් සඳහා…

වාමාංශිකයින් සඳහා…

නිර්මාල් දේවසිරි විසින් අප වෙත විවේචනයක් එල්ල කොට තිබේ. ඒ අනුව එයට පිළිතුරු දිය යුතුව ඇත. නමුත් අපගේ පිළිතුර නිර්මාල්ට පමණක් ලබා දෙන පිළිතුරක් නොවේ. අප විසින් නිර්මාල් සලකනු ලබනුයේ…
ලිංගිකත්වය දේශපාලනික වීම

ලිංගිකත්වය දේශපාලනික වීම

LGBTIQ+ ව්‍යාපාරය මෑතක සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබන, ඔවුනටම අවේනික ලක්ෂණ සහිත සංදර්ශන පෙළපාලිය ජුනි පස්වන දින පැවැත්විණි. එය ලංකාවේ පමණක් පැවැත්වෙන්නක් නොව ලෝකයේ රටවල් ගණනාවකම ජුනි පස්වන දිනට ඒ…
ස්පාටකස් සාමුහිකය සහ ධනනාත් ප්‍රනාන්දු අතර සංවාදය (Video)

ස්පාටකස් සාමුහිකය සහ ධනනාත් ප්‍රනාන්දු අතර සංවාදය (Video)

ධනවාදය නමැති දුෂ්ට, කෘර, විෂම චක්‍රය පවත්වාගෙන යනු ලබන්නේ ආර්ථික විද්‍යාව මගිනි. ආර්ථික විද්‍යාව සම්පූර්ණයෙන්ම භාරගෙන ඒ මත ක්‍රියා කරනා ප්‍රජාතන්ත්රවදීන් මෙන්ම ආර්ථික විද්‍යානුකූලව නිදහස් වෙළඳපොල ආර්ථික මොඩලය වැරදි බව…
බුද්ධිමය සංවාදය යනු කුමක්ද?     ස්පාටකස් සාමූහිකය සහ නිර්මාල් දේවසිරි  (2 කොටස)

බුද්ධිමය සංවාදය යනු කුමක්ද? ස්පාටකස් සාමූහිකය සහ නිර්මාල් දේවසිරි (2 කොටස)

සංවාදයේ මෙම කොටස තුල අන්තර්ගත වන්නේ සංවාදයට සහභාගී වූ අය සහ ස්පාටකස් සාමුහිකය අතර ඇති වූ දීර්ග සංවාදයයි.