දර්ශනයෙන් ප්‍රතිදර්ශනයට ( 3 ) කොටස

මාක්ස්ගේ විවේචක ව්‍යාපෘතිය නැවත නැවතත් පෙන්නුම් කරනුයේ අර්ථකතනය වෙතින් දේශපාලන ක්‍රියාකාරීත්වය වෙතට මාවතක් සම්බන්ධ කරනුයේ දාර්ශනික නිෂ්පාදනය (දර්ශනය කාල් ගෑම), දේශපාලන සහ ආගමික ලෝක දැක්මවල් වෙතින් ඉවත් වීම තුළ ය යන්න යි. සරල ව ම මාක්ස් ලෝක දැක්මවල් ප්‍රතික්ෂේප කරයි (මාක්ස්වාදය ලෝක දැක්මක් නො වේ). පසු කාලීන ෆ්‍රොයිඩ් (පරිනත ෆ්‍රොයිඩ්) මේ දාර්ශනික කාල් ගෑම හාස්‍යයට … Read moreදර්ශනයෙන් ප්‍රතිදර්ශනයට ( 3 ) කොටස

පරිසරවාදී අබිං කෑම….

නව ලිබරල් ධනවාදය තුළ ලෝකය අර්බුදයට යන්නේ ආර්ථික වශයෙන් නො ව පාරිසරික ප්‍රතීඝතා (antagonisms) හේතුවෙනි. ඒ බව ලිබරල්වාදීන් තේරුම් ගෙන ඇතත් වාමාංශිකයන් එය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. 2017 අය වැය නම් කොට තිබුනේ “නීල හරිත අය වැය” නමිනි. ඒ පරිසරවාදී ලිබරල් රටවල් අනුව යමින් මංගල සමරවීර විසින් කළ කාර්යකි. එම අය වැය සකස් … Read moreපරිසරවාදී අබිං කෑම….

දිලිත් ජයවීරගේ මනෝවිශ්ලේෂණ පාඩම

දුෂ්ටයා යනු “තමාගේ ම ශුභ සිද්ධිය ගැන පමණක් සිතන” ආත්මාභිමානිකයෙකු (egotist) නො වේ. සැබෑ ආත්මාභිමානියා තම යහපත ගැන කොයි වේලෙත් සිතන නිසා ඔහුට අනෙක් අයට අවාසනාව ඇති කරන්නට තරම් වේලාවක් ඇත්තේ නැත. නරක පුද්ගලයාගේ මූලික දුෂ්ටබව වන්නේ, හරියට ම කියන්නේ නම්, ඔහු තමන් සම්බන්ධයෙන් වනවාට වඩා අනෙක් අය සම්බන්ධයෙන් වැඩට බැස සිටීමය. රූසෝ නිශ්චිත ලුබ්ධිමය … Read moreදිලිත් ජයවීරගේ මනෝවිශ්ලේෂණ පාඩම

දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (2) කොටස

මේ ලිපි මාලාවෙහි පළමු ලිපිය අවසන් කෙරුනේ බුද්ධිවාදය සහ අනුභූතිවාදය ලෙස හඳුනාගත හැකි බටහිර දර්ශනයෙහි මූලික ධාරා දෙක පිළිබඳ පැහැදිලි කිරීමකිනි. මෙහි දී එමානුවෙල් කාන්ට් පිළිබඳ ව විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔහු ඉහත සම්ප්‍රදායන් දෙක එකතු කළ පුද්ගලයා ලෙස සැලකෙන නිසා ය (එසේ වුවත් විමසා බැලීමේ දී පෙනී යන්නේ ඔහු වඩාත් නැඹුරුතාවක් දැක්වුයේ බුද්ධිවාදය වෙතට … Read moreදර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (2) කොටස

දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (1) කොටස

  පහතින් දක්වා ඇත්තේ ලකාන්ගේ ප්‍රකාශයකි. “හැඟවුම්කාරකයේ පැනනැගීම හා සත්තාවට ප්‍රමෝදය සම්බන්ධ වන ආකාරය අතර සම්බන්ධය දැන් පැහැදිලි කරන ලෙස මම ඕනෑ ම දාර්ශනිකයෙකුට අභියෝග කරමි. අද අපගේ අවශ්‍යතාවය වන්නේ දර්ශනය ප්‍රතික්ෂේප කිරීම යි. පසුගිය සියවසේ (19 වැනි සියවසේ) ආරම්භයේ සිට අප අපගේ පසු පස ඇදගෙන එන, ගරා වැටෙමින් යන පුරුදු ලෙස පවතින, කාලකන්නි, ගබ්සා … Read moreදර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (1) කොටස