යෝධයින්ගේ ලෝකය
ගෝඨාභය පලවා හැර රට සුරපුරයක් කොට ගැනීමට දඟලන ගෝල්ෆේස් “ජනතාව”සඳහා මානවවාදී සංගීත ප්රසංග, බුද්ධිමය සංවාද වැනි දෑ දිනපතා පැවැත්වෙමින් තිබේ. ඊයේ දිනයේ පැවැත් වූ බුද්ධිමය සංවාදයේ තේමාව වූයේ අයිසැක් නිව්ටන්ගේ ප්රකාශයකි. ඔවුන් උපුටා දක්වා ඇත්තේ නිව්ටන්ගේ ප්රකාශයකින් කොටසකි. එබැවින් එහි අර්ථය වෙනස් වී ඇත. ඔවුන් විසින් උපුටා දක්වා ඇති කොටස… නිව්ටන්ගේ සමයේ එනම් පහළොස්වන සියවස … Read moreයෝධයින්ගේ ලෝකය