බුද්ධිමය සංවාදය යනු කුමක්ද? ස්පාටකස් සාමූහිකය සහ නිර්මාල් දේවසිරි (2 කොටස)
සංවාදයේ මෙම කොටස තුල අන්තර්ගත වන්නේ සංවාදයට සහභාගී වූ අය සහ ස්පාටකස් සාමුහිකය අතර ඇති වූ දීර්ග සංවාදයයි.
සංවාදයේ මෙම කොටස තුල අන්තර්ගත වන්නේ සංවාදයට සහභාගී වූ අය සහ ස්පාටකස් සාමුහිකය අතර ඇති වූ දීර්ග සංවාදයයි.
සංවාදයේ පළමු කොටස පැය එකයි විනාඩි හතලිස් තුනකි. මෙම සංවාදය අතරතුරදී නිර්මාල් දේවසිරි පදිංචි ප්‍රදේශය විදුලි කප්පාදුවට ලක් වූ බැවින් සංවාදය අතරතුර ඔහුට නික්ම යාමට සිදුවිය. නමුත් ඉන් අනතුරු සිටි පිරිස සමග අප සංවාදය පවත්වාගෙන ගිය අතර එය සංවාදයේ දෙවෙනි කොටස ලෙස ඉදිරියේදී අපගේ YouTube චැනලයේ පලකරනු ඇත.
පහතින් දක්වා ඇත්තේ 2022/12/14 දින කෘතීම ගර්භාෂයක් තුල මානව ප්‍රතිනිෂ්පාදනය සිදු කල හැකි බව නිල වශයෙන් ප්‍රකාශ වීම පිළිබඳව පුවතට අදාළ ශීර්ෂ පාඨයයි. “Man claims to solve fertility issues and genetic disorders with artificial womb facility called Ectolife. Here is what we know so far” එම ශීර්ෂ පාඨයේ සුවිශේෂී දෘෂ්ටිවාදී එළැඹුමක් ඇත. එනම්, “මිනිසා” යන්නයි. … Read moreඋත්පත්තිය වෙනුවට නිෂ්පාදනය ඇරඹෙයි, පශ්චාත් මනුෂ්‍ය යුගය
සංවාදයට සහභාගි වූ අයගේ ප්‍රශ්න සහ පිලිතුරු මෙම දෙවන කොටස තුල අන්තර්ගත වේ. “ගොඩයමු” කල්ලිය විසින් මේ වීඩියෝ ප්‍රරචාරය කිරීම ප්‍රතික්ශේප කරයි. ඔවුන් විසින් ප්‍රකාශ කොට සිටිනුයේ ඔවුන් “පොරවල්” බවත් එසේ නොවන අයගේ ප්‍රකාශ ප්‍රචාරය කිරීම ඔවුන්ට අදාළ නොවන බවත්ය. ඒ වෙනුවට මේ සංවාදය පිළිබඳව විකුර්ති චිත්‍රයක් ඔව්න්ගේ ජන මාධ්‍යය ව්‍යාපාර හරහා දියත් කරමින් සිටී. … Read moreස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (2 කොටස)
සරල අර්ථයෙන් පවසන්නේ නම්, ගොඩයමු කල්ලිය යනු තමන්ට අනුග්‍රහය දක්වන (වැටුප් ගෙවන) “සේරිවාණිජ මණ්ඩලයේ” ශක්තියෙන්, ජන මාධ්‍ය වල අනුග්‍රහයෙන්, දේශපාලන බලයෙන්, තවත් ආගමක් සංස්ථාපනය කරමින් සිටින පූජකයින් විශේෂයකි. එම ආගම සාම්ප්‍රදායික ආගම් වලට වඩා ඉතාම දරුණු වන්නේ සාම්ප්‍රදායික ආගම් සංස්ථාපනය වී තිබූ ලෝකය සතුව වර්තමාන අර්ථයෙන් නොපැවති පුද්ගල නිදහස තුලින්, පුද්ගල පරිකල්පනයන් සමාජය මත පැටවීමේ … Read moreස්පාටකස් සාමුහිකය සහ ගොඩයමු කන්ඩායම අතර සංවාදය 2022-12-07 (1 කොටස)
හුදු ආණ්ඩු විරෝධය නැවතත් සක්‍රිය වෙමින් තිබේ. මෙම ආණ්ඩු විරෝධය ඇති වන්නේ මධ්‍යම පන්තිය සහ ඊට ඉහල පන්තීන්ගේ අනුග්‍රහයෙනි. ඒ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙනි. නමුත් “මර්ධනයට එරෙහි වීම” යන සටන් පාඨය ඉදිරියට දමා උද්ගෝෂණය පැවැත්වෙනු ඇත. එයට අවශ්‍ය ජවය සපයනුයේ වාමාංශිකයින්ය. රනිල් බලයට පත්වීමත් සමග දිය වී ගිය ඊනියා අරගලය නැවත සක්‍රිය වීමට ආසන්නතම හේතුව … Read moreවම දකුණ භේදය අවසන්ව ඇත
මීගමුවේ පාසලක ලෝක ළමා දිනය නිමෙත්තෙන් තිබූ උත්සවයක දී “මේ මද්‍යපානේ බීමේ ජොලිය” ගීතයට අදාළ සිදු කල නර්තනයක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. එම ගීතය පමණක් නොව මෙතෙක් කිසි දිනක පාසල් වල වාදනය නොවූ එවැනිම ගීත සහ නැටුම් ආකෘති මෙවර ලෝක ළමා දිනයේදී සන්දර්ශනීය ලෙස රඟ දැක්වුණි. ගීතිය සහ නර්තනය සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට … Read moreමේ මද්‍යපානේ තියන ජොලිය
බ්‍රිතාන්‍ය මහා රැජිනගේ මරණය සැල වූ සැනින් රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාලව සිදු කල අපරාපරීය ක්‍රියාමාර්ග සහ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම පිළිබඳව පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් පළවේ. පක්ෂව අදහස් පල කරන අයට අනුව එයට සහභාගී වීම යනු රනිල්ගේ ව්‍යක්ත රාජ්‍ය තාන්ත්‍රිකකභාවය පෙන්නුම් කරන්නකි. ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් වික්ටෝරියා ව්‍යාපෘතියට ආදාර ලබා ගත්තේද … Read moreප්‍රභූ උරුමයේ නිරුක්තිය
ලොව සෑම රටකම ඇති ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ප්‍රශ්නයයි. එය ඒ, ඒ, රට වල විවිධ ස්වරූපයන්ගෙන් පවතින අතර සුවිශේෂී කාල වලදී පොදු ස්වභාවයක් ගනී (අරගල, කැරලි වැනි තත්වයන් යටතේ). ලංකාව තුළ ගත්ත ද නිදහස ලැබීමෙන් පසුව ඇති ප්‍රධානම ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ලෙස තහවුරුව ඇත. ලෝක පරිමාණයෙන් සැලකුව ද, ලංකාව තුළ සැලකුව ද, එම … Read moreප්‍රජාතන්ත්‍රවාදය: (4 කොටස) හැඟීම් වලට එරෙහිව තර්ක බුද්ධිය
මේ දිනවල රටේ සියලු දෙනාගේම පාහේ අවධානය IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) වෙතට යොමුව ඇත. IMF නියෝජිතයිනට කරන ගරු කිරීමක් ලෙස ඔවුන් රටට පැමිණි දිනයේ සිට ඔවුන් පිටව යන තෙක් රට පුරා විදුලිය කපා හැරීම පවා අත්හිටුවා ඇත. IMF වෙත යොමු විය යුතු බව ගෝල්ෆේස් උද්ඝෝෂකයින් ඇතුළු රටේ බහුතරය පිළිගෙන ඇති බවක් ද පෙනේ. ප්රජාතන්ත්රවාදයේ ස්වරූපය ධනේශ්වර අන්තර්ගතයෙන් … Read moreප්‍රජාතන්ත්‍රවාදය: (3 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ IMF සහ එවැනි තවත් ආයතන