දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (4) කොටස
මාක්ස් යනු ආර්ථික විද්‍යාඥයෙකු හෝ දාර්ශනිකයෙකු නොවේ. නමුත් ආර්ථික විද්‍යාවට සහ දර්ශනයට මාක්ස් වැදගත් විය හැකිය. එහෙත් එය මාක්ස්ට අදාළ නොවේ. එටියන් බාලිබාර්ගේ “The Philosophy of Marx” නමැති කෘතිය තුලින් ඔහු විසින් පෙන්වා දීමට උත්සාහ දරනුයේ මාක්ස්ගේ දේශපාලන ප්‍රවේශය මෙන්ම මූලික ස්තාවරයම දර්ශනයට එරෙහි වූවක් බවය. “මාක්ස්වාදී දර්ශනය ද මාක්ස්ගේ දර්ශනය ද?” යන පරිච්චේදය ආරම්භ … Read moreදර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (4) කොටස