ප්‍රජාතන්ත්‍රවාදය: (4 කොටස) හැඟීම් වලට එරෙහිව තර්ක බුද්ධිය
ලොව සෑම රටකම ඇති ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ප්‍රශ්නයයි. එය ඒ, ඒ, රට වල විවිධ ස්වරූපයන්ගෙන් පවතින අතර සුවිශේෂී කාල වලදී පොදු ස්වභාවයක් ගනී (අරගල, කැරලි වැනි තත්වයන් යටතේ). ලංකාව තුළ ගත්ත ද නිදහස ලැබීමෙන් පසුව ඇති ප්‍රධානම ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ලෙස තහවුරුව ඇත. ලෝක පරිමාණයෙන් සැලකුව ද, ලංකාව තුළ සැලකුව ද, එම … Read moreප්‍රජාතන්ත්‍රවාදය: (4 කොටස) හැඟීම් වලට එරෙහිව තර්ක බුද්ධිය