පළමුව ඛේදවාචකය, ඉන් පසුව ප්‍රහසනය
පළමුව ඛේදවාචකය වූ තත්වයම ඉන් පසුව ප්‍රහසනය වන විට සමාජය විසින් එය භාරගන්නේ වඩාත් උත්කෘෂ්ට ලෙසය.
පළමුව ඛේදවාචකය වූ තත්වයම ඉන් පසුව ප්‍රහසනය වන විට සමාජය විසින් එය භාරගන්නේ වඩාත් උත්කෘෂ්ට ලෙසය.
කලින් බලාපොරොත්තු වූ පරිදිම මෙම සංවාදයේදී තීරණාත්මක ස්ථානයකට පැමිණීමට දෙපාර්ශවයටම හැකි විය. ඒ අනුව එළඹිය හැකි නිගමනය වන්නේ මින් ඉදිරියට නිර්මාල් සමග මේ අකාරයේ සංවාද ආකෘතියක් අනවශ්‍ය බවය. ඒ අනුව ඉදිරියට සිදුවිය යුත්තේ දෙපාර්ශවය අතර කරුණු කාරනා නිරාකරණය කිරගැනීම සඳහා පිලිවෙලින් සිදු කරන සාකච්චා මාලාවක් බව අපේ තීරණයයි. එසේ නොමැතිව දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් ව්‍යර්ථ කෙරෙන … Read moreනිර්මාල් දේවසිරි සහ “ස්පාටකස් ලිපි” අතර සංවාද මාලාවේ තුන්වන පියවර.
මෙම සංවාදයේ පළමු පය තුන ( 3.10 ) තුල අඩංගු වන්නේ නිර්මාල් දේවසිරි සහ “ස්පාටකස් ලිපි” අතර ඍජු සංවාදය වන අතර ඉන් පසුව පැය තුනක් පමණ අසා සිටි පිරිසගේ සහභාගීත්වයෙන් සංවාදයක් ඇදී යයි. දෙවන භාගයේ ඇති වූ ප්‍රධානතම සංවාදය වංගීස සුමනසේකරගේ මැදිහත් වීමට අදාලව ඇදී යන අතර පැමිණ සිටි අයගෙන් කිහිප දෙනෙකුම එම සංවාදය සම්බන්ධයෙන් … Read moreනිර්මාල් දේවසිරි සහ ”ස්පාටකස් ලිපි” අතර සංවාද මාලාවේ දෙවන පියවර
නිර්මාල් දේවසිරි සම ස්පාටකස් ලිපි සංවාද මාලාවේ පළමු 2021 මැයි 31 පැවති පළමු සංවාදය.