නූතන විද්‍යාව පිළිබඳව ලකානියානු අදහස (1) කොටස
වෛරස, බැක්ටීරියා සහ විද්‍යාව ——————————————————————————————————————————– පහතින් දක්වා ඇත්තේ මීට තිස් හය වසරකට පෙර Jacques Lacan විසින් ලබා දුන් සම්මුඛ සාකච්චාවකින් කොටසකි. මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ලැකාන්, ආගම නැවත පැමිණීම පිළිබඳව සහ විද්‍යාවාදයේ( scientism ) අන්තරායන් ගැන අනාවැකිමය ලෙස අනතුරු ඇඟවීය. ඔහුට අනුව, මනෝ විශ්ලේෂණය යනු සමකාලීන කාංසාවට එරෙහිව සිතිය හැකි එකම ආරක්ෂාකාරී බලකොටුවයි. තිස් හය වසරකට … Read moreනූතන විද්‍යාව පිළිබඳව ලකානියානු අදහස (1) කොටස